ත්‍රිකුණාමලය නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව ත්‍රිකුණාමලය නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනයසංචාරක නිවාස භාරකරු, |
![]() |
| කාමර අංක | 1 | 2 | 3 | 4 | 5 | 6 |
| පහසුකම් | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ |
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 2 | 2 | 2 | 2 | 2 | 2 |
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | රු.720 | රු.1080 | රු.1080 | රු.1080 | රු.1080 | රු.1080 |
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| කෝනේෂ්වරම් කෝවිල | කි.මී. 6.1 | ![]() |
| ශ්‍රී භද්‍රකාලි අම්මාන් දේවාලය | කි.මී. 4.7 | ![]() |
| ත්‍රිකුණාමලය වෙරළ | කි.මී. 5.1 | ![]() |
| ගෝකණ්ණ රජමහා විහාරය | කි.මී. 5.2 | ![]() |
| සමුද්‍රීය හා නාවික කෞතුකාගාරය | කි.මී. 5.2 | ![]() |
| ෆෙඩ්රික් බලකොටුව | කි.මී. 5.5 | ![]() |
| ලවර්ස් ලීප් (Lovers Leap) | කි.මී. 6.1 | ![]() |
| උණුවතුර ළිං | කි.මී. 6.1 | ![]() |
| වෙල්ගම් වෙහෙර | කි.මී. 8.4 | ![]() |
| නිලාවේලි වෙරළ | කි.මී. 12.9 | ![]() |
| මාබල් බීච් | කි.මී. 18 | ![]() |
made with love from Joomla.it















