වව්නියාව නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව වව්නියාව ප්‍රදේශයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය 

සංචාරක නිවාස භාරකරු,
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංචාරක නිවාසය,
මන්නාරම පාර,වව්නියාව.

Book Now

 

කාමර අංක 1 2 3 4 5 6 7 8 9 10 11  12 
පහසුකම් වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය කළ වායු සමීකරණය කළ වායු සමීකරණය කළ වායු සමීකරණය කළ වායු සමීකරණය කළ වායු සමීකරණය කළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 2 2 2 2 2 2 2 2 2 2 2 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා රු. 720 රු.720 රු.720 රු.720 රු.720 රු.720 රු. 1080 රු.1080 රු.1080 රු.1080 රු.1080 රු.1080

 

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
  වවුනියාව පුරාවිද්‍යා කෞතුකාගාරය  මී. 700   JayaSriMahaBodhi
  කන්දසාමි කෝවිල  කි.මී. 1.3   JayaSriMahaBodhi
  මඩු කන්ද  කි.මී. 4.5   JayaSriMahaBodhi
  නන්දිමිත්‍රගම  කි.මී. 19.4   JayaSriMahaBodhi
  ඉසින්බැස්සගල  කි.මී. 23.3   JayaSriMahaBodhi
  කලුදිය පොකුණ  කි.මී. 49   JayaSriMahaBodhi