- நிறுவன தகவல்கள்
- அமைப்புசார் தகவல்கள்
- செயல்பாட்டு தகவல்கள்
- முடிவுகள் மற்றும் சட்டங்கள்
- அரச சேவை தகவல்கள்
- வரவு செலவுத் திட்ட தகவல்கள்
- திறந்த கூட்டங்களின் தகவல்கள்
- முடிவெடுத்தல் மற்றும் பொதுமக்கள் பங்கேற்பு
- மானியம் பற்றிய தகவல்கள்
- அரச கொள்முதல் தகவல்கள்
- பட்டியல்கள், பதிவுகள், தரவுத்தளங்கள்
- நடைபெற்ற தகவல் பற்றிய தகவல்கள்
- வெளியீடுகள் பற்றிய தகவல்கள்
- தகவலறியும் உரிமை தகவல்கள்
- ஏனைய தகவல்கள்
சமீபத்திய சுற்றறிக்கைகள்
விஷேட அறிவிப்புகள்
புலமைபரிசில்கள்
பரீட்சை முடிவுகள்
பரிமாற்ற நடைமுறைகள்
சமீபத்திய செய்திகள்
Institutions
“අපි වෙනුවෙන් අපි” අරමුදල ගැන 2008 අංක 6 දරණ අපි වෙනුවෙන් අපි අරමුදල් පනතට අනුව සන්නද්ධ සේවා සාමාජිකයින්ට නිවාස තැනීම සදහා හෝ නිවාස මිලදී ගැනීම සදහා ණය ලබාදීම පිණිස අපි වෙනුවෙන් අපි අරමුදල ස්ථාපිත කර ඇත. එමෙන්ම තම රාජකාරි ඉටු කරන අතරතුරදී තුවාල ලද හෝ මියගිය ත්‍රිව්ධ හමුදාවේ හෝ පොලීසියේ යම් සාමාජිකයකුට හෝ සාමාජිකයන්ගේ පවුල් වලට සුභසාධන ප්‍රතිලාභ ලබාදීමද සිදුවේ.
මෙම අරමුදල කළමණාකරන මණ්ඩලයක් මගින් පාලනය වන අතර එම මණ්ඩලය අදහස් කරන ආකාරයට සහ කාර්යයන්ට අරමුදලට අයත් මුදල් ජනාධිපතිවරයාගේ විධිවිධාන වලට යටත්ව යොදා ගනු ලැබේ. මෙම පනතට අනුව අරමුදලේ අරමුණු හා පරමාර්ථ පහත පරිදි ඉදිරිපත් කල හැක. සන්නද්ධ සේවාවල සාමාජිකයන්ට නිවාස ඉදිකිරීම පිණිස මූල්‍යමය සහය ලබා දීම සදහා යෝජනා ක්‍රම ඇති කිරීම.
මේ පනත යටතේ සුදුසුකම් ලබන සන්නද්ධ හමුදා සාමාජිකටයන්ට නිවාස පහසුකම් ලබාදීම සදහා ආධාර ලබාදීම. සන්නද්ධ සේවා සාමාජිකයන් විසින් මූල්‍ය ආයතන විසින් ණය ලබා ගැනීම සදහා සහ එම ණය ගෙවීම සදහා එම සන්නද්ධ සේවා සාමාජිකයන්ට ආධාර ලබා දීම සදහා විධිවිධාන සැලැස්වීම. සන්නද්ධ හමුදා සාමාජිකයෙකු මියයන අවස්ථාවේදී හෝ සටනේදී හෝ අන්‍යාකාරයකට ස්ථිරව ආබාධිතයෙක් වන අවස්ථාවකදී හෝ තුවාල සිදුවන අවස්ථාවකදී ණය ආපසු ගෙවනු ලැබීම සහතික කර ගැනීම සදහා යෝජනා ක්‍රමයක් සකස් කිරීම.
Institute of National Security Studies Sri Lanka (INSSSL) is the premier National Security Think Tank of Sri Lanka established under the State Ministry of National Security, Home Affairs and Disaster Management.
The Institute of National Security Studies(INSSSL) is the premier national security think tank of Sri Lanka under the State Ministry of National Security, Home Affairs and Disaster Management, established to understand the security environment and to work with government to craft evidence based policy options and strategies for debate and discussion to ensure national security. The institute will conduct a broad array of national security research for the Ministry of Defence.
Vision
"To secure Sri lanka by nurturing visionary,collective,and decisive leaders in security policy and decision making."
Mission
"To enhance National Security of Sri Lanka through excellence in research, education,and networking."

- 78 வது இலங்கை சுதந்திர நாள் (04.02.2026)
- Public officers of the Home Affairs Division of the Ministry of Public Administration and the Colombo District Secretariat commenced their duties in the year 2026
- Launch of Online Booking System for Circuit Bungalows and Holiday Resorts under the Ministry of Public Administration (29.12.2025)
- The “A Nation United National Mission" program to eradicate toxic drugs
- அரசு உத்தியோகத்தர்களுக்கான வினைத்திறனை அதிகரிக்க இலக்கமுறை கையொப்பங்கள் அறிமுகப்படுத்தப்பட்டன (15.09.2025)