• මානව සම්පත් කළමනාකරණය.
  • රජයේ සංචාරක නිවාස සම්බන්ධ කටයුතු කිරීම.
  • වාහන පාලනය හා නඩත්තුව පිළිබඳ කටයුතු කළමනාකරණය.
  • කාර්යාල කළමනාකරණය.
  • කාර්යාල ක්‍රම ඉහල නැංවීම සඳහා ඵලදායිතා කළමනාකරණය.
  • පෙරටු කාර්යාල කළමනාකරණ ක්‍රමය (Front Office Management System) සකස් කිරීම.
  • නවීන තොරතුරු තාක්ෂණික ක්‍රම ගුණාත්මකව සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම.
  • ජනතාවට වඩා සමීප වූ තොරතුරු ලබා ගැනීමේ නව ක්‍රම ස්ථාපිත කිරීම.
  • අමාත්‍යාංශය යටතේ පවතින සියළුම කාර්යාල ජාලගතව සම්බන්ධීකරණය කිරීම.