A Vesak week has been declared from May 2nd to May 8th for the Vesak festival in the year 2023, which is 2567 years of Sri Sambuddha.

Many staff officers of the Ministry of Home Affairs, Colombo District Secretariat, and Timbirigasaya Divisional Secretariat were present for this discussion.

 

1  1

1

1  1

hon dinesh gunawardena

Hon. Ashoka Priyantha
State Minister
State Ministry of Home Affairs

Tel      : +94 112 050 450
Fax     : +94 112 369 971
E-mail   :  

 

2022 වසරේ කොළඹ දිසාපති කුසලාන ක්‍රීඩා තරඟාවලියේ ජයග්‍රහණ සඳහා වර්ණ හා ජය සංකේත ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා ඇතුළු මැති ඇමතිවරුගේ සහභාගිත්වයෙන් 2022.12.02 දින පස්වරුවේ මහරගම ජාතික තරුණ සේවා සභා යොවුන් රඟහලේ දී පැවැත්විණි.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල දහතුන ඒකාබද්ධවයී මෙම ක්‍රීඩා තරගාවලිය සංවිධානය කරන ලද්දේ.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයකට අනුව විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් රාජකාරි වල නියුතු නිලධාරීන් අතර එකමුතු භාවය වර්ධනය කරමින් කිසිදු තනතුරු භේදයකින් තොරව මෙම ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රීඩා ඉසව් 11ක් සංවිධානය කිරීම විශේෂත්වයක්.

Voice of Colombo ගායක ගායිකාවන්ගේ මනරම් සංගීත ප්‍රසංගයකින් ද මෙම වැඩසටහන වර්ණවත් විය.

මේ අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති මේජර් ප්‍රදීප් උදුගොඩ, යදාමිණී ගුණවර්ධන යන මහත්වරුන් ද ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට රැගෙන ගිය ප්‍රවීණ ‍ක්‍රිකට් ක්‍රීඩකයින් වන අරවින්ද සිල්වා, චමින්ද වාස්, නුවන් සොයිසා යන මහත්වරුන් ඇතුළු කලාකරුවන්, කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්‍රීඩිකාවන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියේය.

1 1 

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1