News
News
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශය මගින් සංවිධානය කර ක්‍රියාත්මක කරන ලද සහතික පත්‍ර පාඨමාලා නිසි පරිදි අවසන් කළ සියලු නිලධාරීන් වෙන සහතික පත්‍ර ප්‍රදානය කිරීම පසුගිය 09 වන දා රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිල මැදුර පරිශ්‍රෙය්දී සිදු කෙරිණි.
Ministry of Public Administration, home affairs, provincial councils, and local government, inaugurated the first day duties of the new year 2020 at Nila Medura.
State Minister of Public management and accounting Mr. Lasantha Alagiyawanna, State secretary Mr.S.P. Vijayabandhu, Colombo district secretary Mr.Sunil Kannangara and all other executive staffs have participated in the first-day event.
staffs of the ministry have taken oaths after raising the national flag.
Hon. Minister Janaka Bandara Tennakoon assumes duty at "Nila Medura" Ministry of Public Administration, Home Affairs, Provincial Councils and Local Government
previous Secretaries Mr. J.J. Rathnasri and Mr. Gamini Senevirathna and other Ministry staffs also participated in the event
Mr. S. Hettiarachchi, Secretary to the Ministry of Public Administration, Home Affairs, Provincial Councils and Local Government, commenced his duties recently at the Nila Medura Ministry premises in Narahenpita.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය වාර්ෂිකව පවත්වනු ලබන "Best Annual Report & Accounts" යන තේමාව යටතේ 2017 වර්ෂය සඳහා පිළයෙල කරන ලද කාර්ය සාධන වාර්තාව වෙනුවෙන් 2019 වර්ෂයේදී පවත්වන ලද තරගයෙන් ශ්‍රී ලංකා ජනරජයේ අමාත්‍යාංශ අතරින් ප්‍රථම වතාවට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රථම ස්ථානය හිමි කර ගන්නා ලදී.
Latest News
- China assures continued support for Sri Lanka's debt restructuring process
- China assures continued support for Sri Lanka's debt restructuring process (2)
- The first phase of the four-storied building of the Udugama Base Hospital and the three-storied building of the Niagama Regional Hospital will be handed over to the people.
- Inauguration of the new building of Mundalam Divisional Secretariat, Puttalam.
- A discussion on looking into the professional problems of economic development officers was chaired by the Minister of State for Home Affairs Mr. Ashoka Priyantha (2024.03.07).