අම්පාර නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අම්පාර සංචාරක බංගලාව අම්පාර නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනය![]() සංචාරක නිවාස භාරකරු, |
කාමර අංක | 1 | 2 | 3 | 4 |
පහසුකම් | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය නොකළ |
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 3 | 4 | 4 | 2 |
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | රු. 1080 | රු. 1440 | රු.1440 | රු. 720 |
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රජයේ බැංකු නිලධාරීන් සඳහා | රු. 1620 | රු. 2160 | රු.2160 | රු. 1080 |
- සංචාරක බංගලා වෙන්කිරීමේ අයදුම්පත්‍රය
අයදුම්පත්‍රය බාගත කරන්න
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
දීඝවාපිය | කි.මී. 18 | ![]() |
බුද්ධංගල | කි.මී. 7 | ![]() |
රඡගල | කි.මී. 26 | ![]() |
මුහුදු මහා විහාරය | කි.මී. 74 | ![]() |
අරංතලාව භික්ෂු ඝාතක ස්මාරකය | කි.මී. 46 | ![]() |
මගුල් මහා විහාරය | කි.මී. 81 | ![]() |
ආරුම්ගම්බේ | කි.මී. 77 | ![]() |
ගල් ඔය ඡාතික වනෝද්‍යානය | කි.මී. 21 | ![]() |
මාදුරු ඔය | කි.මී. 83 | ![]() |
පොතුවිල් පොයින්ට් | කි.මී. 73 | ![]() |
ඉගිනියාගල සේනානායක සමුද්‍රය | කි.මී. 22 | ![]() |