අංශයේ විෂය පථය

කාර්ය මණ්ඩලය සඳහා අභිපේ‍්‍රරණ සාධකයක් වශයෙන් දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ යටිතල පහසුකම් ඵලදායී හා කාර්යක්ෂම අන්දමින් සංවර්ධනය කිරීම සහතික කිරීම මෙන්ම මහජනතාව වෙත ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා සේවකයින්ට හැකියාව ලබාදෙමින්ල සේවකයින් සහ මහජනතාව යන දෙපිරිසම වෙත පහසු හා ඵලදායී වැඩ පරිසරයක් හා සේවා සැපයීමේ පරිසරයක් ඇතිකිරීම සඳහා පහසුකම් සැලසීම සහ එතුළින් මහජනතාවගේ ජීවිතයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම.