- අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක ඉදිකරීම් ව්‍යාපෘති සඳහා අවශ්‍ය තාක්ෂණ සහය ලබාදීම, ව්‍යාපෘති අධීක්ෂණ කටයුතු කළමනාකරණය හා ප්‍රගතිය පසුවිපරම් කිරීම
- දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් හෝ විමධ්‍යගත අයවැය ප්‍රතිපාදන මගින් හෝ වෙනත් අමාත්‍යාංශයක් විසින් හෝ රාජ්‍ය නොවන සංවිධානයක් මගින් හෝ වෙනත් ප්‍රභවයක් මගින් හෝ ප්‍රතිපාදන ලබා දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක කෙරෙන මිලියන 50ට වඩා වැඩි යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා දිස්ත්‍රික් ඉංජිනේරු වෙත අවශ්‍ය තාක්ෂණ සහය ලබාදීම, ව්‍යාපෘති අධීක්ෂණ කටයුතු කළමනාකරණය හා පසුවිපරම් කිරීම
- සංවර්ධන / ගිණුම් (ප්‍රසම්පාදන) අංශයන්හි ප්‍රසම්පාදන කටයුතු සිදුකරනු ලබන්නා වූ ව්‍යාපෘති සඳහා අවශ්‍ය වන්නා වූ තාක්ෂණ සහය ලබාදීම හා එම ව්‍යාපෘතීන්හි ප්‍රගතිය පසුවිපරම් කිරීම
- දිස්ත්‍රික් බංජිනේරුවරුන්ගේ උසස්වීම් කටයුතු සහ වරලත් තත්ත්ව ලබා ගැනීමේ කටයුතු සඳහා පහසුකම් සැපයීම හා කාර්මික නිලධාරීන්ගේ උසස්වීම් සඳහා පුහුණු අවශ්‍යතා සඳහා සහයවීම
- ව්‍යාපෘතීන්හි භෞතික හා මූල්‍ය විචල්‍යයන් පිළිබඳව අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුවට නිර්දේශ ලබාදීම
- “නිල මැදුර“ ගොඩනැගිල්ලේ නඩත්තු කටයුතු මෙහෙයවීම හා අධීකක්ෂණය
ඉංජිනේරු අංශය
ඉංජිනේරු අංශය
නවතම පුවත්
- ජාතික නිදහස් උත්සවය අභිමානයෙන් සැමරීමට සියල්ල සූදානම්, සාමාන්‍ය මහජනතාවටත් මෙවර නිදහස් උත්සවය නැරඹීමට විවෘතයි
- දිස්ත්‍රික් ලේකම් / දිසාපති සමුළුව - 2024
- රටේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘති වල යෝග්‍යතාවය පිළිබඳ රජයේ නිලධාරීන් වගකිව යුතුයි.
- ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කෙරේ. (2023.12.05)
- මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල ජනගත කිරීම අග්‍රාමාත්‍ය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.10.31 දින පැවැත්විණි.