- මහජන පැමිණිළි කළමනාකරණය.
- ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ ග්‍රාම නිලධාරි පරිපාලන විමර්ශන කටයුතු කළමනාකරණය.
- වංචා, දූෂණ සහ අක්‍රමිකතා ක්‍රම හඳුනාගැනීමට සහ වලක්වා ගැනීමට නව ක්‍රම හඳුන්වාදීම.
- විනය පරීක්ෂණ වලට අදාල කටයුතු කළමනාකරණය.
විමර්ශන අංශය
විමර්ශන අංශය
නවතම පුවත්
- ජාතික නිදහස් උත්සවය අභිමානයෙන් සැමරීමට සියල්ල සූදානම්, සාමාන්‍ය මහජනතාවටත් මෙවර නිදහස් උත්සවය නැරඹීමට විවෘතයි
- දිස්ත්‍රික් ලේකම් / දිසාපති සමුළුව - 2024
- රටේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘති වල යෝග්‍යතාවය පිළිබඳ රජයේ නිලධාරීන් වගකිව යුතුයි.
- ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කෙරේ. (2023.12.05)
- මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල ජනගත කිරීම අග්‍රාමාත්‍ය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.10.31 දින පැවැත්විණි.