ස්වදේශ කටයුතු අමාත්‍යාංශයීය ග්‍රාම නිලධාරි පාලන අංශය, රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව ග්‍රාමීය මට්ටමේ පරිපාලන ක්‍රමයක් සහතික කරනු වස්, දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 332 ට අදාල ග්‍රාම නිලධාරි වසම් 14,022 තුල රාජකාරි ඉටුකරන ග්‍රාම නිලධාරීන් සම්බන්ධ සමස්ථ පරිපාලන කටයුතු මෙහෙයවනු ලබයි.