කළුතර නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව කළුතර නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය, පැරණි ජී.ඒ. නිල නිවාසය,
කැලිඩෝ වෙරළ පාර, කළුතර

 

කාමර අංක 1 2 3 (රාජකාරි)
පහසුකම් වායුසමීකරණය කළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය කළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 6 2 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා Rs.2160 Rs.720 Rs.720
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රාජ්‍ය බැංකු නිලධාරීන් සඳහා Rs.3240 Rs.1080 Rs.1080

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
  කළුතර බෝධිය   කි.මී. 1.5   Muthiyangana
  රිච්මන්ඩ් කාසල්   කි.මී. 5   Muthiyangana
  තුඩුගල ඇල්ල  කි.මී. 17  Muthiyangana
  කන්දේ විහාරය  කි.මී. 22   Muthiyangana