කතරගම සංගාරාම සංචාරක බංගලාව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ විධායක කාර්ය මණ්ඩලයට සහ රජයේ සංවිධාන විසින් පවත්වනු ලබන ආගමික කටයුතු සඳහා පමණක් වෙන් කරනු ලැබේ..

රාජකාරි - ස්වදේශ කටයුතු අංශයේ නිල රාජකාරි සඳහා පමණක් ලබා ගත හැකිය.

ලිපිනය

home

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය,
පූජා භූමිය, කතරගම

 

කාමර අංක 1 (රාජකාරි) 2 (රාජකාරි) 3 පිරිත් මණ්ඩපය ශාලාව මුළුතැන්ගෙය​
පහසුකම් වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය නොකළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා Rs. 1440 Rs. 1080 Rs. 720 Rs. 1000
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රාජ්‍ය බැංකු නිලධාරීන් සඳහා Rs. 2160 Rs. 1620 Rs. 1080 Rs. 1500

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
කිරිවෙහෙර මී. 50  Kataragama temple entrance
 හම්බන්තොට වරාය කි.මී. 51   Hambantota waraya
 මාගම්පුර සම්මන්ත්‍රණ ශාලාව කි.මී. 50   magam-ruhunupura-international-convention-centre
මිරිජ්ජවිල උද්භිද උද්‍යානය කි.මී. 58  Mirijjawila-Botanical-Garden
යාල ජාතික වනෝද්‍යානය කි.මී. 5  yala-park
තිස්සමහාරාමය කි.මී. 23   Tissamaharamaya
මදුනාගල උණු වතුර උල්පත් කි.මී. 74  madunagala-hot-water
හම්බන්තොට ලුණු ලේවාය කි.මී. 51  hambantota-salt-lake