ඉහත ප්රසම්පාදන කාර්යයට අදාළ ලංසු ලේඛන 2025.02.03 වන දින සිට නිකුත් කර 2025.02.17 දිනෙන් ලංසු ලේඛන නිකුත් කිරීම අවසන් වන අතර, 2025.02.18 දින පෙ.ව. 10.00 ට ස්වදේශ කටයුතු අංශයේ 16 වන මහලේ ලංසු විවෘත කිරීම සිදු වන අතර, මෙම ප්රසම්පාදන කාර්යයට අදාළ පූර්ව ලංසු රැස්වීම 2025.02.13 දින පෙ.ව. 10.00 ට ස්වදේශ කටයුතු අංශයේ 18 වන මහලේ රැස්වීම් ශාලාවේදී පැවැත්වේ.
2025 වර්ෂය සඳහා පවිත්රතා සේවා සැපයීමේ ප්රසම්පාදනය - ලංසු විවෘත කිරීම
2025 වර්ෂය සඳහා පවිත්රතා සේවා සැපයීමේ ප්රසම්පාදනය - ලංසු විවෘත කිරීම
- විස්තර