කුරුණෑගල නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව කුරුණෑගල නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය

home

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය,
වැව රවුම, කුරුණෑගල

 

කාමර අංක 1 2 3 (රාජකාරි) 4
පහසුකම් වායුසමීකරණය නොකළ වායුසමීකරණය කළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 2 3 3 3 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා Rs. 720 Rs.1080 Rs.720 Rs.720 Rs.720
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රජයේ බැංකු නිලධාරීන් සඳහා Rs. 1080 Rs.1620 Rs.1080 Rs.1080 Rs.1080

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

Places to be visited Distance from the circuit bungalow  
මහමෙව්නාව භාවනා අසපුව, පොල්ගහවෙල 25 Km  mahamevnawa_monastery
ඇත්කඳ විහාරය, කුරුණෑගල 01 Km  ethkanda_viharaya
රිදී විහාරය 28 Km  ethkanda_viharaya
පඬුවස්නුවර 40 Km  ethkanda_viharaya
දඹදෙණිය 38 Km  ethkanda_viharaya
යාපහුව 50 Km  ethkanda_viharaya
රම්බොඩගල බුද්ධ ප්‍රතිමාව 22 Km  ethkanda_viharaya
වැව රවුම, කුරුණෑගල Around the Bungalow Premises  ethkanda_viharaya
දැදුරු ඔය ජලාශය 45 Km  ethkanda_viharaya
made with love from Joomla.it