මඩු නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව මඩු නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.. 

ලිපිනය 

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය, පෙරියපන්ඩිවිරිච්චන්, මඩු

 

කාමර අංක 1 2 3 4 5 6 7 (රාජකාරි) 8
පහසුකම් වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 3 3 3 4 2 3 2 3
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා Rs. 1080 Rs.1080 Rs.1080 Rs.1440 Rs.1080 Rs.1080 Rs.1080 Rs.1080
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රාජ්‍ය බැංකු නිලධාරීන් සඳහා Rs. 1620 Rs.1620 Rs.1620 Rs.2160 Rs.1620 Rs.1620 Rs.1620 Rs.1620

 

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර
මඩු පල්ලිය  කි.මී. 1.5  madu chirch
යෝධ වැව කි.මී. 28  yoda-lake
එල්ලෙන පාලම කි.මී. 16   hanging bridge