විශේෂ නිවේදන

ශිෂ්‍යත්ව

විභාග ප්‍රතිඵල

ස්ථාන මාරු පටිපාටි

හලාවත නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව හලාවත නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය,
වැල්ල පාර, හලාවත.

 

කාමර අංක 1 2 3
පහසුකම් වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 2 2 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා Rs. 720 Rs.720 Rs.720
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රාජ්‍ය බැංකු නිලධාරීන් සඳහා Rs. 1080 Rs.1080 Rs.1080

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
මුන්නේශ්වරම් දේවාලය කි.මී. 3.5   munneswaram_kovil
මාදම්පේ පුංචි කතරගම දේවාලය කි.මී. 10   punchi_kataragama_kovil
මහවැව තනිවැල්ල දේවාලය කි.මී. 14   thaniwella_devalaya
ද.නරියාගම චේතියඝර පුරාණ රජ මහා විහාරය කි.මී. 10   
බිංගිරිය රජ මහා විහාරය කි.මී. 18   bingiriya_raja_maha_viharaya
කුරුස පල්ලිය- මාරවිල කි.මී. 22   holy_cross_church
පඩුවස්නුවර කි.මී. 37   panduwasnuwara
පරමකන්ද ගුහා පන්සසල කි.මී. 50   paramakanda_cave_temple
ආනවිලුන්දාව අභය භූමිය කි.මී. 19   anawilundawa_wetland_sanctuary
පම්බල කඩොලාන කි.මී. 08   pambala_mangroves
හලාවත මෝය කි.මී. 06   chilaw_estuary
දැදුරු ඔය කි.මී. 45   deduru_oya
පනිරෙන්ඩාව යපස් නිධිය කි.මී. 17   
කරවිට ජලාශය කි.මී. 08   karawita_reservoir
උතුරු නරියාගම කි.මී. 10