විශේෂ නිවේදන

ශිෂ්‍යත්ව

විභාග ප්‍රතිඵල

ස්ථාන මාරු පටිපාටි

දෙනියාය නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව දෙනියාය ප්‍රදේශයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය, අනිල්කන්ද වත්ත,
පච්චමරම, කළුගල්හේන, දෙනියාය.

 

 

කාමර අංක 1 (රාජකාරි) 2 3 4
පහසුකම් වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 3 2 7 7
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා Rs. 720 Rs.720 Rs. 1680 Rs.1680
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රාජ්‍ය බැංකු නිලධාරීන් සඳහා Rs. 1080 Rs.1080 Rs. 2520 Rs.2520

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
සිංහරාජ රක්ෂිතය කි.මී. 22   sinharaja_forest_reserve
ගැටබරු රජ මහා විහාරය කි.මී. 22   gatabaru_rajamaha_viharaya
මෝනින් සයිඩ් කි.මී. 25   
සත්මාල ඇල්ල කි.මී. 19   
පුසුඹ ඇල්ල කි.මී. 16   
මුගුණුමුල්ල ඇල්ල කි.මී. 22   
දූවිලි ඇල්ල කි.මී. 22   duwili_ella_falls
එලමල්දෙනිය රජ මහා විහාරය කි.මී. 47   elamaldeniya_raja_maha_viharaya
ඇතා මල ඇල්ල කි.මී. 35   atha_mala_ella
ෆැට්නා කි.මී. 21   patna
කොලවෙනිගම රජ මහා විහාරය කි.මී. 20   kolawenigama_raja_maha_viharaya
මත් ඇල්ල කි.මී. 03   
මඩුවන්වල වලව්ව කි.මී. 37   maduwanwela_walawwa
ගොන්ගල කි.මී. 15   gongala_mountain
බෙවරලිය කි.මී. 17   
සමන්ගල කි.මී. 23   samangala
එන්සල්වත්ත කි.මී. 14   
ජාතික රූපවාහිනී විකාශන කුළුන කි.මී. 16   
ගිං ගඟ කි.මී. 02   gin_ganga
සූරිය කන්ද කි.මී. 28   sooriya_kanda
වවුල් ගුහාව කි.මී. 30   bat_cave
හිනිදුම පල්ලිය කි.මී. 55   hiniduma_church