ගාල්ල නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව ගාල්ල (බටගන්විල) ප්‍රදේශයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනය![]() සංචාරක නිවාස භාරකරු, |
කාමර අංක | 1 | 2 | 3 | 4 | 5 (රාජකාරි) |
පහසුකම් | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ |
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 2 | 2 | 2 | 2 | 2 |
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | Rs.1080 | Rs.1080 | Rs.1080 | Rs.1080 | Rs.1080 |
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රජයේ බැංකු නිලධාරීන් සඳහා | Rs. 1620 | Rs.1620 | Rs.1620 | Rs.1620 | Rs.1620 |
- සංචාරක බංගලා වෙන්කිරීමේ අයදුම්පත්‍රය
අයදුම්පත්‍රය බාගත කරන්න
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
ගාල්ල ලන්දේසි බලකොටුව | කි.මි. 04 | ![]() |
සමුද්‍ර කෞතුකාගාරය | කි.මි. 04 | ![]() |
නාන ස්ථානය (ගාලු කොටුව ප්‍රදීපාගාරය) | කි.මි. 04 | ![]() |
Dharmapala Park (Near Galle Railway Station) | කි.මි. 04 | ![]() |
උණවටුන | කි.මි. 06 | ![]() |
රූමස්සල | කි.මි. 06 | ![]() |
මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය | කි.මි. 20 | ![]() |
මඩොල් දූව | කි.මි. 20 | ![]() |
හික්ක්ඩුව | කි.මි. 20 | ![]() |
කන්නෙලිය රක්ෂිත වනාන්තරය | කි.මි. 55 | ![]() |