විශේෂ නිවේදන

ශිෂ්‍යත්ව

විභාග ප්‍රතිඵල

ස්ථාන මාරු පටිපාටි

කතරගම නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව කතරගම නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය

home

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය,
සංචාරක බංගලාව පෙදෙස, කතරගම

 

කාමර අංක 1 2 3 4 5 (රාජකාරි)
පහසුකම් වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 3 3 3 3 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා Rs. 1080 Rs.1080 Rs.720 Rs.720 Rs.720
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රජයේ බැංකු නිලධාරීන් සඳහා Rs. 1620 Rs.1620 Rs.1080 Rs.1080 Rs.1080

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
රුහුණු කතරගම දේවාලය කි.මී. 2 Kataragama temple entrance
 කිරිවෙහෙර කි.මී. 2  Hambantota waraya
සිතුල්පව්ව කි.මී. 14  magam-ruhunupura-international-convention-centre
කිරින්ද කි.මී. 18  Ridiyagama-Safari-Park
යාල ජාතික වනෝද්‍යානය කි.මී. 22  yala-park
තිස්සමහාරාමය කි.මී. 22  Tissamaharamaya
සෙල්ලකතරගම කි.මී. 6  madunagala-hot-water