අම්පාර නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාතයාංශයේ අම්පාර C-09 සංචාරක බංගලාව අම්පාර නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනය
home

සංචාරක නිවාස භාරකරු,
C-09 සංචාරක නිවාසය,
දුටුගැමුණු මාවත, අම්පාර.

කාමර අංක 1 2 3 4 5 6 (රාජකාරි) 7 (රාජකාරි) 8 9 10
පහසුකම්

වායු සමීකරණය නොකළ

වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය කළ වායු සමීකරණය කළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 2 2 2 2 2 3 3 2 2 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා රු. 720 රු.720 රු.720 රු.720 රු.720 රු. 1080 රු.1080 රු. 720 රු. 720 රු.720
අර්ධ රාජ්‍ය නිලධාරීන් සඳහා රු. 1080 රු.1080 රු.1080 රු.1080 රු.1080 රු. 1620 රු. 1620 රු.1080 රු.1080 රු.1080
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
දීඝවාපිය කි.මී. 2 deegawapiya
මහාවාපිය කි.මී. 2  
බුද්ධංගල කි.මී. 2 buddangala
රඡගල කි.මී. 2 Rajagala
මුහුදු මහා විහාරය කි.මී. 2 Muhudu Maha Vihara
මා ඔය විහාරය කි.මී. 2  
අරංතලාව භික්ෂු ඝාතක ස්මාරකය කි.මී. 2 Aranthalawa-Memorial-Complex-
මගුල් මහා විහාරය කි.මී. 2 magulmaha-viharaya
ආරුම්ගම්බේ කි.මී. 2 Arugam bay beach
ගල් ඔය ඡාතික වනෝද්‍යානය කි.මී. 2 gal-oya-national-park
මාදුරු ඔය කි.මී. 2 maduru-oya
පොතුවිල් පොයින්ට් කි.මී. 2 Pottuvil Point
ඉගිනියාගල සේනානායක සමුද්‍රය කි.මී. 2 Senanayake-Samudraya