ශ්‍රී ලංකාවේ ඓතිහාසික පුරවරයන් අතර ප්‍රමුඛත්වයක් දරන්නා වූ අනුරාධපුර නගරයේ ස්වර්ණමාලී සෑ රඳුන් හා මිරිසවැටිය සෑ රඳුන්ට මැදිව ස්වදේශ කටයුතු අමාතයාංශයේ අනුරාධපුර සංචාරක බංගලාව පිහිටුවා ඇත. ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් හෙබි අනුරාධපුරය නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය 

home

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය - ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය,
අංක 15, තිස්ස මාවත, පූජා නගරය, අනුරාධපුරය.

 

කාමර අංක 1 2 3 4 5 6 7 8 9 10
පහසුකම් වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 4 4 4 4 4 4 4 4 2 3
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා රු. 960 රු. 960 රු. 960 රු. 960 රු. 960 රු. 960 රු. 1440 රු. 1440 රු. 1080 රු. 1080
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රජයේ බැංකු නිලධාරීන් සඳහා රු. 1440 රු. 1440 රු. 1440 රු. 1440 රු. 1440 රු. 1440 රු. 2160 රු. 2160 රු. 1620 රු. 1620

 

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන 

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
 ජය ශ්‍රී මහා බෝධිය  කි.මී. 1.7  JayaSriMahaBodhi
 රුවන්වැලි මහ ස්ථූපය  කි.මී. 1.1  ruwanwalisaya
ජේතවන මහ ස්ථූපය / කෞතුකාගාරය කි.මී. 2.8  jethawanaramaya
ථූපාරාමය කි.මී. 1.7  Thuparamaya-dagoba-in-Anuradhapura-1459178020
අභයගිරි මහා ස්ථූපය කි.මී. 4.3  abhayagiriya-stupa
සමාධි බුද්ධ ප්‍රතිමාව කි.මී. 4.9  samadhi-budda-pratimawa
කුට්ටම් පොකුණ කි.මී. 3.7  kuttam-pokuna-
ගල්පාලම කි.මී. 7.0  galpalama
අශෝකාරාමය කි.මී. 6.4  ashokaramaya
බසවක්කුලම වැව මීටර් 400  basawakkulama wewa
නුවර වැව කි.මී. 11  nuwara wewa
මිරිසවැටිය මහා ස්ථූපය කි.මී. 1  mirisawatiya
ඉසුරුමුණිය කි.මී. 2.6  isurumuniya
තන්තිරිමලේ රාජ මහා විහාරය කි.මී. 38  thanthirimale