සංචාරක බංගලා
දඹුල්ල නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව දඹුල්ල නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනය![]() සංචාරක නිවාස භාරකරු, |
කාමර අංක | 1 | 2 | 3 |
පහසුකම් | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ |
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 3 | 3 | 4 |
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | Rs. 720 | Rs.720 | Rs.960 |
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රාජ්‍ය බැංකු නිලධාරීන් සඳහා | Rs. 1080 | Rs.1080 | Rs.1440 |
- සංචාරක බංගලා වෙන්කිරීමේ අයදුම්පත්‍රය
අයදුම්පත්‍රය බාගත කරන්න
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
සීගිරිය | කි.මී. 13 | ![]() |
පිදුරංගල | කි.මී. 15 | ![]() |
නාමල් උයන | කි.මී. 18 | ![]() |
කණ්ඩලම වැව | කි.මී. 12 | ![]() |
දඹුල්ල රජමහා විහාරය | කි.මී. 6 | ![]() |
කලු දිය පොකුණ | කි.මී. 13 | ![]() |
කිලිනොච්චිය නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව කිලිනොච්චිය නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි..
ලිපිනය![]() සංචාරක නිවාස භාරකරු, |
කාමර අංක | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
පහසුකම් | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ |
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 2 | 2 | 2 | 2 | 3 | 2 | 2 | 2 | 2 | 5 |
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | රු. 1080 | රු. 1080 | රු. 720 | රු.1080 | රු.720 | රු.720 | රු.720 | රු.720 | රු.720 | රු. 1200 |
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රජයේ බැංකු නිලධාරීන් සඳහා | රු. 1620 | රු. 1620 | රු.1080 | රු.1620 | රු.1080 | රු.1080 | රු.1080 | රු.1080 | රු.1080 | රු. 1800 |
- සංචාරක බංගලා වෙන්කිරීමේ අයදුම්පත්‍රය
අයදුම්පත්‍රය බාගත කරන්න
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
ඉරණමඩු වැව | කි.මී. 6 | ![]() |
අලිමංකඩ | කි.මී. 10 | ![]() |
කොකාවිල් ටවර් | කි.මී. 26 | ![]() |
පූනරීන් වෙරළ තීරය | කි.මී. 26 | ![]() |
රයියාරු වැව | කි.මී. 3 | ![]() |
කළුතර නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව කළුතර නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනය![]() සංචාරක නිවාස භාරකරු, |
කාමර අංක | 1 | 2 | 3 (රාජකාරි) |
පහසුකම් | වායුසමීකරණය කළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය කළ |
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 6 | 2 | 2 |
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | Rs.2160 | Rs.720 | Rs.720 |
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රාජ්‍ය බැංකු නිලධාරීන් සඳහා | Rs.3240 | Rs.1080 | Rs.1080 |
- සංචාරක බංගලා වෙන්කිරීමේ අයදුම්පත්‍රය
අයදුම්පත්‍රය බාගත කරන්න
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
කළුතර බෝධිය | කි.මී. 1.5 | ![]() |
රිච්මන්ඩ් කාසල් | කි.මී. 5 | ![]() |
තුඩුගල ඇල්ල | කි.මී. 17 | ![]() |
කන්දේ විහාරය | කි.මී. 22 | ![]() |
කතරගම සංගාරාම සංචාරක බංගලාව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ විධායක කාර්ය මණ්ඩලයට සහ රජයේ සංවිධාන විසින් පවත්වනු ලබන ආගමික කටයුතු සඳහා පමණක් වෙන් කරනු ලැබේ..
රාජකාරි - ස්වදේශ කටයුතු අංශයේ නිල රාජකාරි සඳහා පමණක් ලබා ගත හැකිය.
ලිපිනය![]() සංචාරක නිවාස භාරකරු, |
කාමර අංක | 1 | 2 | 3 | පිරිත් මණ්ඩපය | ශාලාව | මුළුතැන්ගෙය |
පහසුකම් | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය නොකළ | |||
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 4 | 3 | 3 | |||
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | Rs. 1440 | Rs. 1080 | Rs. 720 | Rs. 1000 | ||
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රාජ්‍ය බැංකු නිලධාරීන් සඳහා | Rs. 2160 | Rs. 1620 | Rs. 1080 | Rs. 1500 |
- සංචාරක බංගලා වෙන්කිරීමේ අයදුම්පත්‍රය
අයදුම්පත්‍රය බාගත කරන්න
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
කිරිවෙහෙර | මී. 500 | ![]() |
සිතුල්පව්ව | කි.මී. 18 | ![]() |
කිරින්ද | කි.මී. 22 | ![]() |
යාල ජාතික වනෝද්‍යානය | කි.මී. 14 | ![]() |
තිස්සමහාරාමය | කි.මී. 22 | ![]() |
සෙල්ලකතරගම | කි.මී. 6 | ![]() |
කතරගම නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව කතරගම නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනය![]() සංචාරක නිවාස භාරකරු, |
කාමර අංක | 1 | 2 | 3 | 4 | 5 (රාජකාරි) |
පහසුකම් | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ |
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 3 | 3 | 3 | 3 | 2 |
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | Rs. 1080 | Rs.1080 | Rs.720 | Rs.720 | Rs.720 |
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රජයේ බැංකු නිලධාරීන් සඳහා | Rs. 1620 | Rs.1620 | Rs.1080 | Rs.1080 | Rs.1080 |
- සංචාරක බංගලා වෙන්කිරීමේ අයදුම්පත්‍රය
අයදුම්පත්‍රය බාගත කරන්න
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
රුහුණු කතරගම දේවාලය | කි.මී. 2 | ![]() |
කිරිවෙහෙර | කි.මී. 2 | ![]() |
සිතුල්පව්ව | කි.මී. 14 | ![]() |
කිරින්ද | කි.මී. 18 | ![]() |
යාල ජාතික වනෝද්‍යානය | කි.මී. 22 | ![]() |
තිස්සමහාරාමය | කි.මී. 22 | ![]() |
සෙල්ලකතරගම | කි.මී. 6 | ![]() |