• මුල් පිටුව
  • අප ගැන
    • හැඳින්වීම
    • අමාත්‍යතුමා
    • ලේකම්
    • සංවිධාන ව්‍යුහය
    • හිටපු අමාත්‍යවරුන්
  • අංශ
    • පාලන අංශය
    • ස්වදේශ කටයුතු අංශය
    • මූල්‍ය අංශය
    • ක්‍රමසම්පාදන අංශය
    • සංවර්ධන අංශය
    • ඉංජිනේරු අංශය
    • ප්‍රාදේශීය පරිපාලන ප්‍රතිසංස්කරණ අංශය
    • අභ්‍යන්තර විගණන අංශය
    • විමර්ශන අංශය
  • ආයතන
    • දිස්ත්‍රික් ලේකම් කාර්යාල
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
    • ග්‍රාම නිලධාරී කාර්යාල
  • බාගත කිරීම්
    • චක්‍රලේඛ
    • විශේෂ නිවේදන
    • පුරප්පාඩු
    • විභාග ප්‍රතිඵල
    • ස්ථාන මාරු පටිපාටි
    • අයදුම්පත්‍ර
    • ප්‍රකාශන
    • ශිෂ්‍යත්ව
    • ජාතික ගීතය
    • වාර්ෂික කාර්ය සාධන වාර්තා
    • රජයේ නිවාඩු දින
    • ප්‍රසම්පාදන
  • පුවත්
  • සේවා ගොනු
    • වෙබ් ව්‍යාපෘතිය
    • ශ්‍රවණාගාර වෙන් කිරීම
      • Auditorium in Nila Medura
  • පුහුණු පාඨමාලා
    • පුහුණු පාඨමාලා සඳහා මාර්ගගත ලියාපදිංචිය
    • පුහුණුකරුවන් සඳහා මාර්ගගත ලියාපදිංචිය
  • ගැලරිය
    • පින්තූර ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • අප අමතන්න
    • විමසීම්
    • විමසීම් විස්තර

gov

  • English
  • தமிழ்
Increase size
Reset to Default
Decrease size
0112050450
  • මුල් පිටුව
  • අප ගැන
    • හැඳින්වීම
    • අමාත්‍යතුමා
    • ලේකම්
    • සංවිධාන ව්‍යුහය
    • හිටපු අමාත්‍යවරුන්
  • අංශ
    • පාලන අංශය
    • ස්වදේශ කටයුතු අංශය
    • මූල්‍ය අංශය
    • ක්‍රමසම්පාදන අංශය
    • සංවර්ධන අංශය
    • ඉංජිනේරු අංශය
    • ප්‍රාදේශීය පරිපාලන ප්‍රතිසංස්කරණ අංශය
    • අභ්‍යන්තර විගණන අංශය
    • විමර්ශන අංශය
  • ආයතන
    • දිස්ත්‍රික් ලේකම් කාර්යාල
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
    • ග්‍රාම නිලධාරී කාර්යාල
  • බාගත කිරීම්
    • චක්‍රලේඛ
    • විශේෂ නිවේදන
    • පුරප්පාඩු
    • විභාග ප්‍රතිඵල
    • ස්ථාන මාරු පටිපාටි
    • අයදුම්පත්‍ර
    • ප්‍රකාශන
    • ශිෂ්‍යත්ව
    • ජාතික ගීතය
    • වාර්ෂික කාර්ය සාධන වාර්තා
    • රජයේ නිවාඩු දින
    • ප්‍රසම්පාදන
  • පුවත්
  • සේවා ගොනු
    • වෙබ් ව්‍යාපෘතිය
    • ශ්‍රවණාගාර වෙන් කිරීම
      • Auditorium in Nila Medura
  • පුහුණු පාඨමාලා
    • පුහුණු පාඨමාලා සඳහා මාර්ගගත ලියාපදිංචිය
    • පුහුණුකරුවන් සඳහා මාර්ගගත ලියාපදිංචිය
  • ගැලරිය
    • පින්තූර ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • අප අමතන්න
    • විමසීම්
    • විමසීම් විස්තර

තොරතුරු දැනගැනීමේ අයිතිය

  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • තොරතුරු දැනගැනීමේ අයිතිය

තොරතුරු දැනගැනීමේ අයිතිය

තොරතුරු වලට ප්‍රවේශ වීමේ පටිපාටිය

තොරතුරු වලට ප්‍රවේශ වීමේ පටිපාටිය

තොරතුරු වලට ප්‍රවේශ වීමේ පටිපාටිය

පනත - 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත
නියෝග - 2017 පෙබරවාරි 03 දින හා අංක 2004/66 දරන අති විශේෂ ගැසට් පත්‍රය
පොදු අධිකාරිය – ස්වදේශ කටයුතු අමාත්‍යංශය හා අනුබද්ධ ආයතන

ඉහත පනත යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා පනතේ සඳහන් තොරතුරු නිලධාරියා වෙත RTI 01 දරන අයදුම්පත්‍රය මගින් අයදුම් කළ හැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරිම අනිවාර්ය නොවේ.

තොරතුරු නිලධාරීන්

තොරතුරු නිලධාරීන්

K.D.C.S_Kumaratunga

චිත්‍රා සුභාෂිනී තිලකරත්න මෙය
සහකාර ලේකම් (පාලන අංශය)

 දු.ක.               :+94 112 050 321
 ෆැක්ස්            : +94 112 369 971
 විද්‍යුත් ලිපිනය : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


Mr. A.G.Nishantha

ඒ.ජී. නිශාන්ත මහතා
අතිරේක ලේකම් (ස්වදේශ කටයුතු අංශය)

 දු.ක.               :+94 112 050 350
 ෆැක්ස්            : +94 112 369 971
 විද්‍යුත් ලිපිනය : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


psp_abeywardhana

ධම්මික මුතුගල මහතා
අතිරේක ලේකම් (විමර්ශන අංශය)

 දු.ක.              :+94 112 050 380
 ෆැක්ස්            : +94 112 369 971
 විද්‍යුත් ලිපිනය : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


psp_abeywardhana

ආචාර්ය​ රෝෂනී දිසානායක මහත්මිය
අතිරේක ලේකම් (ප්‍රාදේශීය පරිපාලන ප්‍රතිසංස්කරණ අංශය)

 දු.ක.               :+94 112 050 430
 ෆැක්ස්            : +94 112 369 971
 විද්‍යුත් ලිපිනය : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

තොරතුරු ලබාගැනීමට ඉල්ලුම් කිරිම

තොරතුරු ලබාගැනීමට ඉල්ලුම් කිරිම

තොරතුරු ලබාගැනීමට ඉල්ලුම් කිරිම

  1. තොරතුරු ලබාගැනීමට ලිඛිත RTI -01 අයදුම්පත්‍රය හෝ ලිපියක් වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න
  2. ඔබේ ඉල්ලීමට අදාල තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුවද දින 14 ක් තුළ දන්වනු ලැබේ
  3. ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය දන්වා එවනු ඇත. තොරතුරු ලබාගැනීමට ගෙවීමක් කළයුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14 ක් තුළ ‍තොරතුරු ලබාදෙනු ඇත
  4. ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේනම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝකිරිමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත
  5. තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම් යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් තුල සිදුකරනු ඇත
  6. තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,
    1. තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරිම,
    2. පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්‍රදානය කිරිමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සදහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරිම,
    3. පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාල සීමාවන්ට අනුකූල නොවීම,
    4. සම්පූර්ණ නොවු, නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරිම,
    5. වැඩිපුර ගාස්තු අයකිරිම,
    6. ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරිම,
    7. එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘති කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම

මත අතෘප්තියට පත්වන්නේ නම්, පහත නම් සඳහන් කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න

නම් කළ නිලධාරී

නම් කළ නිලධාරී

නම් කළ නිලධාරී


ලේකම්

 

දු.ක. : +94 11 2695738
ෆැක්ස් : +94 11 2695279
විද්‍යුත් ලිපිනය : secretary[at]pubad.gov.lk , pubad.secretary[at]sltnet.lk

තොරතුරු දැනගැනීමේ පනත - අයදුම් පත්‍ර

තොරතුරු දැනගැනීමේ පනත - අයදුම් පත්‍ර

තොරතුරු දැනගැනීමේ පනත - අයදුම් පත්‍ර

  • තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය  
    අයදුම් පත්‍රය භාගත කිරීම
  • නම් කල නිලධාරියා වෙත යවන අභියාචනා අයදුම් පත්‍රය
    අයදුම් පත්‍රය භාගත කිරීම

විමසීම්

  • ලිපිනය : "නිල මැදුර", ඇල්විටිගල මාවත,
    නාරාහේන්පිට, කොළඹ 05,
    ශ්‍රී ලංකාව.
  • දුරකතන අංකය : +94 112 050 450
  • විද්‍යුත් තැපෑල : info@moha.gov.lk

පසු හඹන්න

සබැඳි වෙබ් අඩවි

  • ශ්‍රී ලංකා ජනාධිපති
  • ජනාධිපති ලේකම් කාර්යාලය
  • අග්‍රාමාත්‍ය කාර්යාලය
  • රාජය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය
  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • මුදල් අමාත්‍යාංශය
  • තවත් සබැඳි වෙබ් අඩවි

අප හා සම්බන්ධ වන්න

ඔබගේ නම ඇතුලත් කරන්න
ඔබගේ විද්‍යුත්-තැපැල් ලිපිනය ඇතුලත් කරන්න විද්‍යුත්-තැපැල් ලිපිනය වලංගු නොවේ
ඔබගේ පණිවිඩයේ මාතෘකාව ඇතුලත් කරන්න
ඔබගේ පණිවිඩය ඇතුලත් කරන්න
කතුහිමිකම © 2025 ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සියළු හිමිකම් ඇවිරිනි.

gic en

අවසන් යාවත්කාලීනය:
05 June 2025.