ශිෂ්‍යත්ව

විභාග ප්‍රතිඵල

  • අමාත්‍යාංශය සහ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල විගණන කළමනාකරණ කමිටු සම්බන්ධීකරණය.
  • රාජ්‍ය ගිණුම් කාරක සභාවලට අදාල කටයුතු සම්බන්ධීකරණය.
  • විගණන විමසුම් වලට අදාල කටයුතු සම්බන්ධීකරණය.
  • රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳව විමර්ශණය කිරීම සහ පසුවිපරම් කිරීම.
  • අභ්‍යන්තර විගණන සැලැස්ම අනුව මූල්‍ය ක්‍රියාකාරම් වල වගවීම සහ පාරදෘශ්‍යභාවය ඇතිකිරීම සඳහා ක්‍රමවේද ස්ථාපිත කිරීම සහ පසු විපරම.
  • අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල රාජ්‍ය මූල්‍ය කළමනාකරණය.
  • ප්‍රසම්පාදන කළමනාකරණය.
  • මූල්‍ය කළමනාකරණය සඳහා නවීන තාක්ෂණකික ක්‍රම උපයෝගි කර ගැනීම.
  • වත්කම් කළමනාකරණය.
  • මූල්‍ය කළමනාකරණය පිළිබඳ පුහුණුව හා සංවර්ධනය සම්බන්ධ කටයුතු.

 

 

 

 

අංශයේ විෂය පථය

කාර්ය මණ්ඩලය සඳහා අභිපේ‍්‍රරණ සාධකයක් වශයෙන් දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ යටිතල පහසුකම් ඵලදායී හා කාර්යක්ෂම අන්දමින් සංවර්ධනය කිරීම සහතික කිරීම මෙන්ම මහජනතාව වෙත ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා සේවකයින්ට හැකියාව ලබාදෙමින්ල සේවකයින් සහ මහජනතාව යන දෙපිරිසම වෙත පහසු හා ඵලදායී වැඩ පරිසරයක් හා සේවා සැපයීමේ පරිසරයක් ඇතිකිරීම සඳහා පහසුකම් සැලසීම සහ එතුළින් මහජනතාවගේ ජීවිතයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම.

ස්වදේශ කටයුතු අංශය

දිස්ත්‍රික් පාලන, ප්‍රාදේශීය පාලන හා ග්‍රාම නිලධාරී පාලන