- ආයතනික තොරතුරු
- සංවිධාන තොරතුරු
- මෙහෙයුම් තොරතුරු
- තීරණ සහ පනත්
- රාජ්‍ය සේවා තොරතුරු
- අයවැය තොරතුරු
- විවෘත රැස්වීම් තොරතුරු
- තීරණ ගැනීම සහ මහජන සහභාගිත්වය
- සහනාධාර පිළිබඳ තොරතුරු
- මහජන ප්‍රසම්පාදන තොරතුරු
- ලැයිස්තු, ලේඛන සහ දත්ත සමුදාය
- Information About Information Held
- ප්‍රකාශන පිළිබඳ තොරතුරු
- තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ තොරතුරු
- වෙනත් තොරතුරු
නවතම චක්‍රලේඛ
-
රාජ්‍ය වෙසක් මහෝත්සවය සැමරීම - ශ්‍රී බුද්ධ වර්ෂ 2569
(අංක. 04/2025) -
77 වන නිදහස් දින සමරු උළෙල - 2025
(අංක. 01/2025(1)) -
77 වන නිදහස් දින සමරු උළෙල - 2025
(අංක. 01/2025)
විශේෂ නිවේදන
ශිෂ්‍යත්ව
විභාග ප්‍රතිඵල
ස්ථාන මාරු පටිපාටි
නවතම පුවත්
සංචාරක බංගලා
බදුල්ල නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව බදුල්ල නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනය![]() සංචාරක නිවාස භාරකරු, |
කාමර අංක | 1 | 2 | 3 | 4 | 5 (රාජකාරි) |
පහසුකම් | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ |
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 3 | 3 | 3 | 3 | 3 |
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | Rs. 720 | Rs.720 | Rs.720 | Rs.720 | Rs.720 |
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රජයේ බැංකු නිලධාරීන් සඳහා | Rs. 1080 | Rs.1080 | Rs.1080 | Rs.1080 | Rs.1080 |
- සංචාරක බංගලා වෙන්කිරීමේ අයදුම්පත්‍රය
අයදුම්පත්‍රය බාගත කරන්න
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
මුතියංගන රජ මහා විහාරය | කි.මි. 3.5 | ![]() |
දුන්හිඳ දිය ඇල්ල | කි.මි. 7 | ![]() |
බෝගොඩ ලී පාලම | කි.මි. 15 | ![]() |
දෙමෝදර දුම්රිය ස්ථානය | කි.මි. 16 | ![]() |
දෙමෝදර ආරුක්කු නමයේ පාලම | කි.මි. 18 | ![]() |
දෝව රජමහා විහාරය,බණ්ඩාරවෙල | කි.මි. 25 | ![]() |
රාවණා ඇල්ල | කි.මි. 30 | ![]() |
හපුතලේ ඇඩිෂන් බංගලාව | කි.මි. 40 | ![]() |
හපුතලේ ලිප්ටන් සීට් වතු යාය | කි.මි. 40 | ![]() |
ඇල්ල රාවණා ගුහාව | කි.මි. 22 | ![]() |
ඇල්ල රොක් | කි.මි. 22 | ![]() |
මහියංගන රජමහා විහාරය | කි.මි. 63 | ![]() |
මහියංගන ආදි වාසීන්ගේ ගම්මානය | කි.මි. 85 | ![]() |
ඇල්ල පුංචි සිරීපාදය | කි.මි. 26 | ![]() |
නමුණුකුල කදු වැටිය | කි.මි. 36 | ![]() |
දියළුම ඇල්ල | කි.මි. 58 | ![]() |
රංදෙනිගල රංටැඹේ ජලාශය | කි.මි. 40 | ![]() |
හෝර්ටන් තැන්න | කි.මි. 60 | ![]() |
අඹේවෙල | කි.මි. 54 | ![]() |
හග්ගල මල්වත්ත | කි.මි. 45 | ![]() |
නුවරඑළිය | කි.මි. 55 | ![]() |
බදුල්ල නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව බදුල්ල නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනය![]() සංචාරක නිවාස භාරකරු, සංචාරක නිවාසය, නඩුකාර කන්ද, බදුල්ල. |
කාමර අංක | 1 | 2 | 3 |
පහසුකම් | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ |
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 2 | 3 | 3 |
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | Rs. 720 | Rs. 720 | Rs. 720 |
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රජයේ බැංකු නිලධාරීන් සඳහා | Rs. 1080 | Rs. 1080 | Rs. 1080 |
- සංචාරක බංගලා වෙන්කිරීමේ අයදුම්පත්‍රය
අයදුම්පත්‍රය බාගත කරන්න
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
මුතියංගන රජ මහා විහාරය | 3.5 Km | ![]() |
දුන්හිඳ දිය ඇල්ල | 7 Km | ![]() |
බෝගොඩ ලී පාලම | 15 Km | ![]() |
දෙමෝදර දුම්රිය ස්ථානය | 16 Km | ![]() |
දෙමෝදර ආරුක්කු නමයේ පාලම | 18 Km | ![]() |
දෝව රජමහා විහාරය,බණ්ඩාරවෙල | 25 Km | ![]() |
රාවණා ඇල්ල | 30 Km | ![]() |
හපුතලේ ඇඩිෂන් බංගලාව | කි.මි. 40 | ![]() |
හපුතලේ ලිප්ටන් සීට් වතු යාය | කි.මි. 40 | ![]() |
ඇල්ල රාවණා ගුහාව | කි.මි. 22 | ![]() |
ඇල්ල රොක් | කි.මි. 22 | ![]() |
මහියංගන රජමහා විහාරය | කි.මි. 63 | ![]() |
මහියංගන ආදි වාසීන්ගේ ගම්මානය | කි.මි. 85 | ![]() |
ඇල්ල පුංචි සිරීපාදය | කි.මි. 26 | ![]() |
නමුණුකුල කදු වැටිය | කි.මි. 36 | ![]() |
දියළුම ඇල්ල | කි.මි. 58 | ![]() |
රංදෙනිගල රංටැඹේ ජලාශය | කි.මි. 40 | ![]() |
හෝර්ටන් තැන්න | කි.මි. 60 | ![]() |
අඹේවෙල | කි.මි. 54 | ![]() |
හග්ගල මල්වත්ත | කි.මි. 45 | ![]() |
නුවරඑළිය | කි.මි. 55 | ![]() |
කෑගල්ල නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව කෑගල්ල නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනය![]() සංචාරක නිවාස භාරකරු, සංචාරක නිවාසය, ධවල මන්දිරය, නාගොල්ලාගම, කෑගල්ල |
කාමර අංක | 1 | 2 | 3 | 4 |
පහසුකම් | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ |
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 2 | 2 | 2 | 2 |
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | Rs. 1080 | Rs. 1080 | Rs. 720 | Rs. 720 |
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රජයේ බැංකු නිලධාරීන් සඳහා | Rs. 1620 | Rs. 1620 | Rs. 1080 | Rs. 1080 |
- සංචාරක බංගලා වෙන්කිරීමේ අයදුම්පත්‍රය
අයදුම්පත්‍රය බාගත කරන්න
සංචාරක බංගලාව වෙන් කර ගන්නා ආකාරය
- මෙම සංචාරක බංගලාව වෙන්කිරීමේ වරප්‍රසාදය හිමිව ඇත්තේ රාජ්‍ය අංශයේ / අර්ධ රාජ්‍ය අංශයේ නිලධාරීන්ට හා විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම ආරක්ෂක අංශයේ නිලධාරීන්ට (ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක) පමණක් බව කාරුණිකව සලකන්න.
- සංචාරක බංගලා වෙන් කර ගැනීම සඳහා මේ සමඟ දක්වා ඇති අයදුම්පත්‍රය නිසි පරිදි පුරවා, ආසන්නතම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හෝ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, නිදහස් චතුරශ්‍රය, කොළඹ 07. (8 වෙනි මහල ) වෙත පැමිණෙන්න.
- ඔබට සංචාර බංගලා වෙන් කර ගැනීමට හැකි වන්නේ ඔබ අයදුම්පත්‍රය ඉදිරිපත් කරන දින සිට දින 30ක් ඉදිරියෙන් ඇති (මාසයක් ඉදිරියෙන්) දිනක් සඳහා වේ.
- විමසීම් දුරකතන අංක - +94 112 691 073
සංචාරක බංගලාවේ නවාතැන් ගනු ලබන ඔබ පහත සඳහන් කරුණු පිළිබඳව ප්‍රමුඛතාවයක්, සැලකිල්ලක් දක්වනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි.
- අයදුම්කරු සංචාරක නිවාසයේ අනිවාර්‍යයෙන් නවාතැන් ගැනීම සිදුකළ යුතු අතර සංචාරක නිවාසයේ නවාතැන් ගැනීමේදී රාජකාරී හැදුනුම්පත, අමාත්‍යාංශයෙන්/ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් අනුමත කරන ලද අයදුම් පතේ පිටපතක් හා මුදල් ගෙවන ලද කුවිතාන්සියේ මුල් පිටපත බංගලා භාරකරු වෙත අනිවාර්‍යයෙන් ඉදිරිපත් කළ යුතුය. අයදුම්පතෙහි සදහන් නොමැති පුද්ගලයන් සදහා නවාතැන් පහසුකම් නොසපයන ලෙස සංචාරක නිවාස භාරකරුවන් දැනුවත් කර ඇති බැවින් අයදුම්පතෙහි නම සදහන්ව නොමැති කිසිදු පුද්ගලයකු සංචාරක නිවාසයේ නවාතැන් ගැනීමට රැගෙන නොයා යුතුය.
- සැ.යු - අයදුම්කරු නොමැතිව නවාතැන් ගැනීම සදහා පැමිණෙන පිරිස ආපසු හරවා යැවීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න.
- මෙම අමාත්‍යාංශයේ රාජකාරි අවශ්‍යතාවයකදී කෙටි දැනුම්දීමකින් මෙම වෙන් කිරීම අවලංගු කිරීමේ පදනම මත සංචාරක බංගලාව වෙන්කරනු ලැබේ. එවැනි අවස්ථාවක දී ගෙවන ලද මුදල ආපසු ගෙවනු ලැබේ.
- අයදුම්කරුගේ හේතුවක් මත වෙන්කරගත් සංචාරක බංගලාවක් භාවිතා කිරීමට නොහැකිවීම මත ඒ වෙනුවෙන් ගෙවන ලද මුදල් ආපසු ගෙවීමක් හෝ වෙනත් දිනයක් ලබාදීම සිදුකරනු නොලැබේ.
- වෙන්කරගත් අයදුම් පත්‍රය කිසිදු හේතුවක් නිසා හෝ වෙනත් අයදුම්කරුවෙකු වෙත පැවරීමට ඉඩ දෙනු නොලැබේ.
- නවාතැන් ගන්නා අයගේ අනන්‍යතාවය පිළිබඳව අයදුම්කරු සෑහීමකට පත්විය යුතු අතර, නවාතැන් ගන්නා කාල වකවානුව තුළදී ඒ සම්බන්ධයෙන් වන සියලු වගකීම් අයදුම්කරු විසින් දැරිය යුතුය.
- ඇඳ ඇතිරිලි, තුවා, කොට්ට උර හා ආහාර පාන සඳහා සංචාරක නිවාස භාරකරු වෙත ගෙවීම් කළ යුතුය. ආහාර පාන ලබා ගැනීමේදී සංචාරක නිවාස භාරකරු වෙතින් මෙනු පත විමසිය යුතු අතර ඒ අනුව අදාල මුදල් ගෙවිය යුතුය. සංචාරක නිවාසය තුලදී ගෙවන සෑම ගෙවීමකටම විධිමත් රිසිට් පතක් ලබා ගත යුතු වේ.
- සංචාරක නිවාසයේ ගත කරන කාලය තුළ එහි අභ්‍යන්තර හෝ බාහිර කිසිවකට අලාභ හානි නොකළ යුතුයි. එවැනි අලාභ හානියක් සිදුවුවහොත් එය යථා තත්වයට පත් කිරීමට වන සියළු වියදම් ඔබ විසින් දැරිය යුතුය.
- මෙම බංගලාවේ උත්සව හෝ සම්භාෂණ පැවැත්වීම හා මත්පැන්,දුම්වැටි භාවිතා කිරීම සම්පුර්ණයෙන්ම තහනම් වේ.
- ඔබ සංචාරක නිවාසයේ ගත කරන කාලය තුළ කරන ලද ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔබට විරුද්ධව යම් පැමිණිල්ලක් ලැබුණහොත් ඉදිරියේදී මෙම අමාත්‍යාංශයේ සංචාරක නිවාස වෙන් කිරීම පිළිබඳ ඔබේ හා පවුලේ අයගේ අයදුම්පත් සලකා බලනු නොලැබේ.
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
පින්නවල අලි අනාථාගාරය | කි.මි 9 | ![]() |
පින්නවල සත්තුවත්ත | කි.මි. 8 | ![]() |
සරදියෙල් ගම්මානය | කි.මි. 10 | ![]() |
රඹුක්කන මහමෙව්නා භාවනා අසපුව | කි.මි. 10 | ![]() |
ගල්ගෙඩියාන දිය ඇල්ල | කි.මි. 17 | ![]() |
ආරුගම්බේ නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරුගම්බේ සංචාරක බංගලාව ආරුගම්බේ නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනය![]() සංචාරක නිවාස භාරකරු, |
කාමර අංක | 1 | 2 | 3 | 4 |
පහසුකම් | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ |
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 3 | 2 | 3 | 3 |
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | රු. 720 | රු.720 | රු.720 | රු.720 |
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රජයේ බැංකු නිලධාරීන් සඳහා | රු. 1080 | රු.1080 | රු.1080 | රු.1080 |
- සංචාරක බංගලා වෙන්කිරීමේ අයදුම්පත්‍රය
අයදුම්පත්‍රය බාගත කරන්න
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹීය හැකි ස්ථාන
නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
ආරුගම්බේ වෙරළ තීරය | 1.5 Km | ![]() |
මුහුදු මහා විහාරය | 1.5 Km | ![]() |
මගුල් මහා විහාරය | 11 Km | ![]() |
කුමන ජාතික වනෝද්‍යානය | 39 Km | ![]() |
ඔකද දේවාලය | 39 Km | ![]() |
කුඩුගම්බල ආරණ්‍ය සේනාසනය | 39 Km | ![]() |
දීඝවාපිය | 40 Km | ![]() |
නීලගිරි මහා සෑය | 13 Km | ![]() |
රජගලතැන්න | 35 Km | ![]() |
නවතම පුවත්
- අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාලව නිකුත් කර ඇති නිවේදනය
- 77 වන ජාතික නිදහස් දින සැමරුම - 2025
- ජාතික නිදහස් උත්සවය අභිමානයෙන් සැමරීමට සියල්ල සූදානම්, සාමාන්‍ය මහජනතාවටත් මෙවර නිදහස් උත්සවය නැරඹීමට විවෘතයි
- රටේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘති වල යෝග්‍යතාවය පිළිබඳ රජයේ නිලධාරීන් වගකිව යුතුයි.
- ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කෙරේ. (2023.12.05)