විශේෂ නිවේදන

ශිෂ්‍යත්ව

විභාග ප්‍රතිඵල

ස්ථාන මාරු පටිපාටි

කතරගම නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව කතරගම නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය

home

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය,
සංචාරක බංගලාව පෙදෙස, කතරගම

 

කාමර අංක 1 2 3 4 5 (රාජකාරි)
පහසුකම් වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 3 3 3 3 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා Rs. 1080 Rs.1080 Rs.720 Rs.720 Rs.720
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රජයේ බැංකු නිලධාරීන් සඳහා Rs. 1620 Rs.1620 Rs.1080 Rs.1080 Rs.1080

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
රුහුණු කතරගම දේවාලය කි.මී. 2 Kataragama temple entrance
 කිරිවෙහෙර කි.මී. 2  Hambantota waraya
සිතුල්පව්ව කි.මී. 14  magam-ruhunupura-international-convention-centre
කිරින්ද කි.මී. 18  Ridiyagama-Safari-Park
යාල ජාතික වනෝද්‍යානය කි.මී. 22  yala-park
තිස්සමහාරාමය කි.මී. 22  Tissamaharamaya
සෙල්ලකතරගම කි.මී. 6  madunagala-hot-water

යාපනය නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව යාපනය නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
A9 පාර, යාපනය.

 

කාමර අංක 1 2 3 (රාජකාරි)
පහසුකම් වායුසමීකරණය කළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 6 2 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා Rs.2160 Rs.720 Rs.720
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රාජ්‍ය බැංකු නිලධාරීන් සඳහා Rs.3240 Rs.1080 Rs.1080

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර
නාගදීප පුරාණ විහාරය කි.මී. 38   nagadeepa
කැසුරිනා වෙරළ කි.මී. 24   kasurina beach
දඹකොළ පටුන කි.මී. 23   dambakolapatuna
හැමන්හිල් බලකොටුව කි.මී. 27  hamanhill
යාපනය කොටුව මී. 800  jaffna fort
කදුරුගොඩ විහාරය කි.මී. 14.5   kadurugoda
කීරිමලෙයි උණුදිය උල්පත්, නගුලේෂ්වරම් කෝවිල කි.මී. 23   keeramaley
මන්ත්‍රී මනායි කි.මී. 2.5  mandrimanay
අරලි පොයින්ට් පිළිමය කි.මී. 19  arali thuduwa
නල්ලූර් කෝවිල කි.මී. 04  Nallur
නිලවරයි පතුල නැති ළිඳ කි.මී. 15  Nilawaran
පේදුරුතුඩුව කි.මී. 30   Point pedurur
යාපනය මහජන පුස්තකාලය මී. 700  jaffna librery

හම්බන්තොට නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව හම්බන්තොට නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය

home

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය,
පැරණි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල, හම්බන්තොට

 

කාමර අංක 1 2 3 4 5 (රාජකාරි)
පහසුකම් වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 3 3 2 3 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා Rs. 720 Rs.720 Rs.720 Rs.720 Rs.720
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රජයේ බැංකු නිලධාරීන් සඳහා Rs. 1080 Rs.1080 Rs.1080 Rs.1080 Rs.1080

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර
කතරගම කි.මී. 50  Kataragama temple entrance
හම්බන්තොට වරාය කි.මී. 15   Hambantota waraya
මාගම්පුර සම්මන්ත්‍රණ ශාලාව කි.මී. 15   magam-ruhunupura-international-convention-centre
මිරිජ්ජවිල උද්භිද උද්‍යානය කි.මී. 10   Mirijjawila-Botanical-Garden
සෆාරි උද්යානය කි.මී. 48   Ridiyagama-Safari-Park
යාල ජාතික වනෝද්‍යානය කි.මී. 30   yala-park
තිස්සමහාරාම කි.මී. 28   Tissamaharamaya
මදුනාගල උණු වතුර උල්පත් කි.මී. 50   madunagala-hot-water
හම්බන්තොට ලුණු ලේවාය කි.මී. 02  hambantota-salt-lake

ගාල්ල නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව ගාල්ල (බටගන්විල) ප්‍රදේශයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය 

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය,
ඩොනල්ඩ් ජාන්ස් පාර,බටගන්විල, ගාල්ල..

කාමර අංක 1 2 3 4 5 (රාජකාරි)
පහසුකම් වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 2 2 2 2 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා Rs.1080 Rs.1080 Rs.1080 Rs.1080 Rs.1080
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රජයේ බැංකු නිලධාරීන් සඳහා Rs. 1620 Rs.1620 Rs.1620 Rs.1620 Rs.1620

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
ගාල්ල ලන්දේසි බලකොටුව කි.මි. 04   galle_dutch_fort
සමුද්‍ර​ කෞතුකාගාරය කි.මි. 04   maritime_museum
නාන ස්ථානය (ගාලු කොටුව ප්‍රදීපාගාරය) කි.මි. 04   bathing_spot_lighthouse
Dharmapala Park (Near Galle Railway Station) කි.මි. 04   dharmapala_park
උණවටුන කි.මි. 06   unawatuna_beach
රූමස්සල කි.මි. 06   rumassala_mountain
මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය කි.මි. 20  martin_wickramasinghe_house
මඩොල් දූව කි.මි. 20  madol_doova
හික්ක්ඩුව කි.මි. 20   hikkaduwa_coral_reef
කන්නෙලිය රක්ෂිත වනාන්තරය කි.මි. 55   kanneliya_forest_reserve