- ආයතනික තොරතුරු
- සංවිධාන තොරතුරු
- මෙහෙයුම් තොරතුරු
- තීරණ සහ පනත්
- රාජ්‍ය සේවා තොරතුරු
- අයවැය තොරතුරු
- විවෘත රැස්වීම් තොරතුරු
- තීරණ ගැනීම සහ මහජන සහභාගිත්වය
- සහනාධාර පිළිබඳ තොරතුරු
- මහජන ප්‍රසම්පාදන තොරතුරු
- ලැයිස්තු, ලේඛන සහ දත්ත සමුදාය
- Information About Information Held
- ප්‍රකාශන පිළිබඳ තොරතුරු
- තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ තොරතුරු
- වෙනත් තොරතුරු
නවතම චක්‍රලේඛ
-
රාජ්‍ය වෙසක් මහෝත්සවය සැමරීම - ශ්‍රී බුද්ධ වර්ෂ 2569
(අංක. 04/2025) -
77 වන නිදහස් දින සමරු උළෙල - 2025
(අංක. 01/2025(1)) -
77 වන නිදහස් දින සමරු උළෙල - 2025
(අංක. 01/2025)
විශේෂ නිවේදන
ශිෂ්‍යත්ව
විභාග ප්‍රතිඵල
ස්ථාන මාරු පටිපාටි
නවතම පුවත්
සංචාරක බංගලා
දඹුල්ල නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව දඹුල්ල නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනය![]() සංචාරක නිවාස භාරකරු, |
කාමර අංක | 1 | 2 | 3 |
පහසුකම් | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ |
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 3 | 3 | 4 |
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | Rs. 720 | Rs.720 | Rs.960 |
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රාජ්‍ය බැංකු නිලධාරීන් සඳහා | Rs. 1080 | Rs.1080 | Rs.1440 |
- සංචාරක බංගලා වෙන්කිරීමේ අයදුම්පත්‍රය
අයදුම්පත්‍රය බාගත කරන්න
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
සීගිරිය | කි.මී. 13 | ![]() |
පිදුරංගල | කි.මී. 15 | ![]() |
නාමල් උයන | කි.මී. 18 | ![]() |
කණ්ඩලම වැව | කි.මී. 12 | ![]() |
දඹුල්ල රජමහා විහාරය | කි.මී. 6 | ![]() |
කලු දිය පොකුණ | කි.මී. 13 | ![]() |
කිලිනොච්චිය නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව කිලිනොච්චිය නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි..
ලිපිනය![]() සංචාරක නිවාස භාරකරු, |
කාමර අංක | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
පහසුකම් | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ |
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 2 | 2 | 2 | 2 | 3 | 2 | 2 | 2 | 2 | 5 |
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | රු. 1080 | රු. 1080 | රු. 720 | රු.1080 | රු.720 | රු.720 | රු.720 | රු.720 | රු.720 | රු. 1200 |
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රජයේ බැංකු නිලධාරීන් සඳහා | රු. 1620 | රු. 1620 | රු.1080 | රු.1620 | රු.1080 | රු.1080 | රු.1080 | රු.1080 | රු.1080 | රු. 1800 |
- සංචාරක බංගලා වෙන්කිරීමේ අයදුම්පත්‍රය
අයදුම්පත්‍රය බාගත කරන්න
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
ඉරණමඩු වැව | කි.මී. 6 | ![]() |
අලිමංකඩ | කි.මී. 10 | ![]() |
කොකාවිල් ටවර් | කි.මී. 26 | ![]() |
පූනරීන් වෙරළ තීරය | කි.මී. 26 | ![]() |
රයියාරු වැව | කි.මී. 3 | ![]() |
කතරගම සංගාරාම සංචාරක බංගලාව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ විධායක කාර්ය මණ්ඩලයට සහ රජයේ සංවිධාන විසින් පවත්වනු ලබන ආගමික කටයුතු සඳහා පමණක් වෙන් කරනු ලැබේ..
රාජකාරි - ස්වදේශ කටයුතු අංශයේ නිල රාජකාරි සඳහා පමණක් ලබා ගත හැකිය.
ලිපිනය![]() සංචාරක නිවාස භාරකරු, |
කාමර අංක | 1 | 2 | 3 | පිරිත් මණ්ඩපය | ශාලාව | මුළුතැන්ගෙය |
පහසුකම් | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය නොකළ | |||
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 4 | 3 | 3 | |||
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | Rs. 1440 | Rs. 1080 | Rs. 720 | Rs. 1000 | ||
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රාජ්‍ය බැංකු නිලධාරීන් සඳහා | Rs. 2160 | Rs. 1620 | Rs. 1080 | Rs. 1500 |
- සංචාරක බංගලා වෙන්කිරීමේ අයදුම්පත්‍රය
අයදුම්පත්‍රය බාගත කරන්න
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
කිරිවෙහෙර | මී. 500 | ![]() |
සිතුල්පව්ව | කි.මී. 18 | ![]() |
කිරින්ද | කි.මී. 22 | ![]() |
යාල ජාතික වනෝද්‍යානය | කි.මී. 14 | ![]() |
තිස්සමහාරාමය | කි.මී. 22 | ![]() |
සෙල්ලකතරගම | කි.මී. 6 | ![]() |
කළුතර නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව කළුතර නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනය![]() සංචාරක නිවාස භාරකරු, |
කාමර අංක | 1 | 2 | 3 (රාජකාරි) |
පහසුකම් | වායුසමීකරණය කළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය කළ |
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 6 | 2 | 2 |
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | Rs.2160 | Rs.720 | Rs.720 |
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රාජ්‍ය බැංකු නිලධාරීන් සඳහා | Rs.3240 | Rs.1080 | Rs.1080 |
- සංචාරක බංගලා වෙන්කිරීමේ අයදුම්පත්‍රය
අයදුම්පත්‍රය බාගත කරන්න
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
කළුතර බෝධිය | කි.මී. 1.5 | ![]() |
රිච්මන්ඩ් කාසල් | කි.මී. 5 | ![]() |
තුඩුගල ඇල්ල | කි.මී. 17 | ![]() |
කන්දේ විහාරය | කි.මී. 22 | ![]() |
නවතම පුවත්
- අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාලව නිකුත් කර ඇති නිවේදනය
- 77 වන ජාතික නිදහස් දින සැමරුම - 2025
- ජාතික නිදහස් උත්සවය අභිමානයෙන් සැමරීමට සියල්ල සූදානම්, සාමාන්‍ය මහජනතාවටත් මෙවර නිදහස් උත්සවය නැරඹීමට විවෘතයි
- රටේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘති වල යෝග්‍යතාවය පිළිබඳ රජයේ නිලධාරීන් වගකිව යුතුයි.
- ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කෙරේ. (2023.12.05)