යාපනය නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව යාපනය නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
A9 පාර, යාපනය.

 

කාමර අංක 1 2 3 (රාජකාරි)
පහසුකම් වායුසමීකරණය කළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 6 2 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා Rs.2160 Rs.720 Rs.720
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රාජ්‍ය බැංකු නිලධාරීන් සඳහා Rs.3240 Rs.1080 Rs.1080

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර
නාගදීප පුරාණ විහාරය කි.මී. 38   nagadeepa
කැසුරිනා වෙරළ කි.මී. 24   kasurina beach
දඹකොළ පටුන කි.මී. 23   dambakolapatuna
හැමන්හිල් බලකොටුව කි.මී. 27  hamanhill
යාපනය කොටුව මී. 800  jaffna fort
කදුරුගොඩ විහාරය කි.මී. 14.5   kadurugoda
කීරිමලෙයි උණුදිය උල්පත්, නගුලේෂ්වරම් කෝවිල කි.මී. 23   keeramaley
මන්ත්‍රී මනායි කි.මී. 2.5  mandrimanay
අරලි පොයින්ට් පිළිමය කි.මී. 19  arali thuduwa
නල්ලූර් කෝවිල කි.මී. 04  Nallur
නිලවරයි පතුල නැති ළිඳ කි.මී. 15  Nilawaran
පේදුරුතුඩුව කි.මී. 30   Point pedurur
යාපනය මහජන පුස්තකාලය මී. 700  jaffna librery

හම්බන්තොට නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව හම්බන්තොට නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය

home

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය,
පැරණි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල, හම්බන්තොට

 

කාමර අංක 1 2 3 4 5 (රාජකාරි)
පහසුකම් වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 3 3 2 3 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා Rs. 720 Rs.720 Rs.720 Rs.720 Rs.720
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රජයේ බැංකු නිලධාරීන් සඳහා Rs. 1080 Rs.1080 Rs.1080 Rs.1080 Rs.1080

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර
කතරගම කි.මී. 50  Kataragama temple entrance
හම්බන්තොට වරාය කි.මී. 15   Hambantota waraya
මාගම්පුර සම්මන්ත්‍රණ ශාලාව කි.මී. 15   magam-ruhunupura-international-convention-centre
මිරිජ්ජවිල උද්භිද උද්‍යානය කි.මී. 10   Mirijjawila-Botanical-Garden
සෆාරි උද්යානය කි.මී. 48   Ridiyagama-Safari-Park
යාල ජාතික වනෝද්‍යානය කි.මී. 30   yala-park
තිස්සමහාරාම කි.මී. 28   Tissamaharamaya
මදුනාගල උණු වතුර උල්පත් කි.මී. 50   madunagala-hot-water
හම්බන්තොට ලුණු ලේවාය කි.මී. 02  hambantota-salt-lake

දෙනියාය නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව දෙනියාය ප්‍රදේශයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය, අනිල්කන්ද වත්ත,
පච්චමරම, කළුගල්හේන, දෙනියාය.

 

 

කාමර අංක 1 (රාජකාරි) 2 3 4
පහසුකම් වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 3 2 7 7
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා Rs. 720 Rs.720 Rs. 1680 Rs.1680
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රාජ්‍ය බැංකු නිලධාරීන් සඳහා Rs. 1080 Rs.1080 Rs. 2520 Rs.2520

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
සිංහරාජ රක්ෂිතය කි.මී. 22  sinharaja_forest_reserve
ගැටබරු රජ මහා විහාරය කි.මී. 22  gatabaru_rajamaha_viharaya
මෝනින් සයිඩ් කි.මී. 25   Morning Side
සත්මාල ඇල්ල කි.මී. 19   Sathmala Ella Waterfalls
පුසුඹ ඇල්ල කි.මී. 16    Pusumba Ella
මුගුණුමුල්ල ඇල්ල කි.මී. 22   Mugunumulla Ella
දූවිලි ඇල්ල කි.මී. 22   duwili_ella_falls
එලමල්දෙනිය රජ මහා විහාරය කි.මී. 47   elamaldeniya_raja_maha_viharaya
ඇතා මල ඇල්ල කි.මී. 35   atha_mala_ella
ෆැට්නා කි.මී. 21   Patna
කොලවෙනිගම රජ මහා විහාරය 20 Km   kolawenigama_raja_maha_viharaya
මඩුවන්වල වලව්ව 37 Km   maduwanwela_walawwa
ගොන්ගල 15 Km   gongala_mountain
සමන්ගල 23 Km   samangala
එනසාල් වත්ත 14 Km   Enasal Watta
ගිං ගඟ 02 Km   gin_ganga
සූරිය කන්ද 28 Km   sooriya_kanda
වවුල් ගුහාව 30 Km   bat_cave
හිනිදුම පල්ලිය 55 Km   hiniduma_church

ගාල්ල නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව ගාල්ල (බටගන්විල) ප්‍රදේශයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය 

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය,
ඩොනල්ඩ් ජාන්ස් පාර,බටගන්විල, ගාල්ල..

කාමර අංක 1 2 3 4 5 (රාජකාරි)
පහසුකම් වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 2 2 2 2 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා Rs.1080 Rs.1080 Rs.1080 Rs.1080 Rs.1080
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රජයේ බැංකු නිලධාරීන් සඳහා Rs. 1620 Rs.1620 Rs.1620 Rs.1620 Rs.1620

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
ගාල්ල ලන්දේසි බලකොටුව කි.මි. 04   galle_dutch_fort
සමුද්‍ර​ කෞතුකාගාරය කි.මි. 04   maritime_museum
නාන ස්ථානය (ගාලු කොටුව ප්‍රදීපාගාරය) කි.මි. 04   bathing_spot_lighthouse
Dharmapala Park (Near Galle Railway Station) කි.මි. 04   dharmapala_park
උණවටුන කි.මි. 06   unawatuna_beach
රූමස්සල කි.මි. 06   rumassala_mountain
මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය කි.මි. 20  martin_wickramasinghe_house
මඩොල් දූව කි.මි. 20  madol_doova
හික්ක්ඩුව කි.මි. 20   hikkaduwa_coral_reef
කන්නෙලිය රක්ෂිත වනාන්තරය කි.මි. 55   kanneliya_forest_reserve

හලාවත නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව හලාවත නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය,
වැල්ල පාර, හලාවත.

 

කාමර අංක 1 2 3
පහසුකම් වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 2 2 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා Rs. 720 Rs.720 Rs.720
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රාජ්‍ය බැංකු නිලධාරීන් සඳහා Rs. 1080 Rs.1080 Rs.1080

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
මුන්නේශ්වරම් දේවාලය කි.මී. 3.5   munneswaram_kovil
මාදම්පේ පුංචි කතරගම දේවාලය කි.මී. 10   punchi_kataragama_kovil
මහවැව තනිවැල්ල දේවාලය කි.මී. 14   thaniwella_devalaya
බිංගිරිය රජ මහා විහාරය කි.මී. 18   bingiriya_raja_maha_viharaya
කුරුස පල්ලිය- මාරවිල කි.මී. 22   holy_cross_church
පඩුවස්නුවර කි.මී. 37   panduwasnuwara
පරමකන්ද ගුහා පන්සසල කි.මී. 50   paramakanda_cave_temple
ආනවිලුන්දාව අභය භූමිය කි.මී. 19   anawilundawa_wetland_sanctuary
පම්බල කඩොලාන කි.මී. 08   pambala_mangroves
හලාවත මෝය කි.මී. 06   chilaw_estuary
දැදුරු ඔය කි.මී. 45   deduru_oya
කරවිට ජලාශය කි.මී. 08   karawita_reservoir
උතුරු නරියාගම කි.මී. 10   Nariyagama North